• Kopi Koppaya Unusumya Thawamath - කොපි කෝප්පය උණුසුම්ය තවමත්

පෙම්වත...!

දැඟලිල පාන සිත 

රහසේම කැළඹීල්ල 

වාගේ නොව 


සත්මාල හංසයින් මැද 

හිරි වැටෙන 

මනමාල හුස්මක 

මිහිරිතම රිද්මයට ඉඟ නෙරියේ 

රැලි ලිහෙන ඉසිඹුව...


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kopi Koppaya Unusumya Thawamath - කොපි කෝප්පය උණුසුම්ය තවමත්

  • Rs. 700.00